26 C
Negombo
26 C
Negombo

කේරල ගංජා බෙදාහරිමින් සිටි තරුණයන් දෙදෙනකු මුන්නක්කරයේ දී අත්අඩංගුවට

-

යතුරු පැදියකින් කේරල ගංජා බෙදාහරිමින් සිටි තරුණයන් දෙදෙනකු මිගමුව කොට්ඨාශ අපරාධවිමර්ශන අංශය විසින් 9 දින අත්අඩංගුවට ගෙන තිබේ .

කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් 67021 නිලධාරියාට ලැබුණු තොරතුරකට අනුව මිගමුව මුන්නක්කරය සිරිවර්දන පෙදෙසේදී කේරල ගංජා ග්‍රෑම් 500 ක්ඒවා ප්‍රවාහනය සදහා යොදාගත් යතුරුපැදිය සහ  සැකරුවන්9 දින සවස  අත්අඩංගුවට ගෙන තිබේ

කොට්ඨාශ අපරාධවිමර්ශන අංශයේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කරුණානායකමහතා සමග පොලිස් සැරයන් 2309 නිරෝෂණ 15479 නිරෝෂණ සහ 89904 මදුසංක යන නිලධාරීන් මෙම වැටලීම සදහා සහභාගිවී ඇත.

වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.