24 C
Negombo
24 C
Negombo

මිගමුව නගර සභාවට නව නාගරික මන්ත්‍රීවරයෙක්

-

කැලිසන් ජයකොඩි මහතා අභාවයෙන්  පුරප්පාඩුවූ මිගමුව නගරසභාවේ එක්සත් ජාතිකපක්ෂයේ නාගරික මන්ත්‍රී ධුරයට  ලියෝ ප්‍රෑන්ක්  රත්නසිරි මහතා පත්කර තිබේ.

මිගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරු වශයෙන් කටයුතුකළ රත්නසිරි මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා අතින් පත්වීමේ ලිපිය බාරගත් අවස්ථාව ජායාරුපයෙන්  දැක්වේ.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ  බණ්ඩාර සාගල රත්නායක  මිගමුව සමසංවිධායකවරුන් වන රොයිස් විජිත ප්‍රනාන්දු සහ ගිහාන් ප්‍රනාන්දු යනමහත්වරු ද ජයාරුපයේ වෙති .

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.