24 C
Negombo
24 C
Negombo

අතහරින්නේ නෑ උසාවියනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්

-

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු  පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ  පක්ෂ සාමාජිකත්වය එම පක්ෂය විසින්  අහෝසි කර ඇති බව  එම පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දීතිබේ

අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා  වශයෙන්  අතුරලියේ රතන හිමියෝ පසුගිය ජනවාරි මාසයේදී දිවුරුම් දුන්හ.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 වර්ෂයේදී  රතන හිමියන් පාර්ලිමේන්තුවට පළමුවෙන්ම තේරී පත්විය.

මෙම තීරණයට එරෙහිව උසාවි යනබව රතන හිමියන් ප්‍රකාශ කර ඇත

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.