අද දිනයේ මිගමුව අධ්‍යාපන කොට්ඨාශයේ පාසැල් වල සිසු දරුවන්ගේ පැමිණීම 60 % ප්‍රතිශතයක් බව කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතා පවසයි.
මිගමුව අධ්‍යාපන කොට්ඨාශයේ 22 ක් 1 වසරේ සිට 5 වසර දක්වා පන්ති පවත්වන පාසැල් 22 ක් ඇතිඅතර මේ පන්තිවල 7400 ක් පමණ සිසුන් ඉගෙනුම ලබන අතර අද දින 3800 පමණ පිරිසක් පාසැල් පැමිණ ඇත