24 C
Negombo
24 C
Negombo

අද මිගමුවේ පාසැල් සිසුන්ගේ පැමිණීම 60 % ක්

-

අද දිනයේ  මිගමුව අධ්‍යාපන කොට්ඨාශයේ පාසැල් වල සිසු දරුවන්ගේ පැමිණීම 60 % ප්‍රතිශතයක් බව කොට්ඨාශ  අධ්‍යාපන අධ්‍යක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතා පවසයි.

මිගමුව අධ්‍යාපන කොට්ඨාශයේ 22 ක් 1 වසරේ සිට 5 වසර දක්වා පන්ති පවත්වන පාසැල් 22 ක් ඇතිඅතර මේ පන්තිවල 7400  ක් පමණ සිසුන් ඉගෙනුම ලබන අතර අද දින 3800 පමණ  පිරිසක් පාසැල් පැමිණ ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.