23 C
Negombo
23 C
Negombo

මම ඉන්නේ හරි පැත්තේ දීගේ කැඩුනොත් ලෙඩක් – රාජ්‍ය ඇමතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

-

තමන් සිටින්නේ හරි පැත්තේ බවත් විවිධ මත  ප්‍රකාශ කර දිගය කඩාගැනීමට වඩා දිගය ආරක්ෂා කර ගැනීම වැදගත් බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේමහත්මිය පැවසිය.

ඇමතිනිය මෙම අදහස් පලකලේ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වේදීන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ  සිටින සමහර මැති ඇමතිවරු සංධානයේ  කුඩා පක්‍ෂවලට එල්ල කරන වාග්ප්‍රහාර පිලිබදව විමසු අවස්තාවේදීය.

සංධාන ගතවූ හැමවෙලාවකම අපි ශක්තිමත්වුනා සන්ධානය බිද දමා   අපේ ශක්තිය දුර්වල කරගතයුතු නැහැ සියලු ප්‍රස්න කථාකර විසද ගන්න හැකිබවද යුදගනවී බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීම පිලිබදව කිසිවක් ප්‍රකාශ නොකරන නමුත් රටේ සම්පත් ආරක්ෂා කරගතයුතුය යන ස්ථාවරයේ තමන් සිටින බවද අමාත්‍ය වරිය වැඩ දුරටත් ප්‍රකාශ කළේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.