23 C
Negombo
23 C
Negombo

මුතුරාජවෙල ගැසට් නිවේදනයට විරෝධය පළකරමින් හෙට මුන්නක්කරයේදී උද්ඝෝෂණයක්

-

මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් ලෙස නම් කර “රැම්සා” තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අදාළව ජනාධිපතිවරයා  ඉකුත් ඔක්තෝබර්  07 නිකුත් කළ ගැසට් නිවේදනයට විරෝධය දක්වමින් හෙට සවස 6.00 ට කුට්ටිකාඩුව දුපත අසලදී සමගි  උද්ඝෝෂණයක් පැවැත්වෙන අතරසමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු    මන්ත්‍රී   කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද මේසදහා සහභාගී වනබවද වාර්තාවේ

මෙම ගැසට් නිවේදනය  බලරහිත කරන්නැයි  ඉල්ලා  පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද  ජයවර්ධන මහතා සහ එම ප්‍රදේශයේ පදිංචි  ධීවරයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද  (05)   මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.