23 C
Negombo
23 C
Negombo

පාන් මිල තවත් ඉහලට

-

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ.

බේකරි හිමියන්ගේ සංගමය ඒ බව පැවසීය.

එම සංගමය සඳහන් කරන්නේ තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඉහළ දැමෙන බවය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.