30 C
Negombo
30 C
Negombo

ගායනය කවින්ද ජයවර්ධන – සංගීතය සජිත් ප්‍රේමදාස

-

මිගමුව තම්මිට ශාන්ත ජෝශප්  වැඩිහිටි නිවාසයේ  නේවාසිකයන් සදහා ත්‍යාග බෙදා දීමක් සහ ඔවුන් පිනවීම සදහා කැරොල් ගි ගායනයක් විපක්‍ෂ නායක සජිත් පේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා එම වැඩිහිටි නිවාසයේදී  පැවැත්විණි

පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා නත්තල වෙනුවෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබුනි  සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම කවින්ද ජයවර්ධන මහතා මෙම අවස්ථාවේ දී ගායනයෙන් සහ වාදනයෙන් වැඩිහිටියන් පිනවීමට එක්විය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.