මිගමුව පොලිසියේ ප්රජා පොලිස් ඒකකය ළමා හා කාන්තා එකය සමග එක්ව පසුගියදා තවත් සමාජ සත්කාරයක් සිදුකරනු ලැබිය
මිගමුව තෙලව්ත්ත හන්දිය අසල පිහිටි ශාන්ත ජෝසෆ් වැඩිහිටි නිවස පවිත්ර කිරීම සහ නේවාසික වැඩිහිටියන්41 දෙනෙකු නහවා පිරිසුදුකර ඔවුන්ට දිවා ආහාරය ලබාදීම ද එදින මෙයට සහභාගිවූ නිලධාරීන් අතින් සිදුවිය
කාන්තා හා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උපපොලිස් පරීක්ෂක හසීම් මහ්තමිය සහ ප්රජාපොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමර ප්රදීප් මහතා ඇතුළු නිලධාරී න් පිරිසක් මෙම කටයුතු සදහා සහභාගී විය.