මිගමුව කිබුලාපිටිය පාරේ විජයකුමාරතුංග මාවතේ පදිංචිව සිටින 40 හැවරදී එක්දරු පියෙකු වන ප්‍රසන්න මහතා වකුගඩු අක්‍රිය වීමෙන් රෝගී තත්වයට පත්ව ඇතිඅතර ඔහුගේ ජීවිතය බේරාගැනීම සදහා හැකි ඉක්මනින් වකුගඩු බද්ධ කිරීමක් සිදුකලයුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත.
ඔහුගේ ජීවිතය බේරාගැනීම සදහා B හෝ O පොසිටිවූ වකුගඩුවක් අවශ්‍යව ඇත.
වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයට වැඩිදුර තොරතුර ලබාගැනීමට 031 2223670 /077893484
දුරකථන අංක ඔස්සේ අමතන ලෙස ප්‍රසන්න මහතාගේ මව කාරුණික ඉල්ලීමක් කරයි