නීතිවිරෝධී මත්පැන් (කසිප්පු )බෝතල් 100 ක් සමග 52 හැවරදී කටාන පොලිසිය විසින් නැගෙනහිර කලුවාරීප්පුවේදී අත්අඩංගුවට ගෙන ඇත.
ලද තොරතුරකට අනුව කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික තුෂාර ද සිල්වා මහතා විසින් සිදුකල මෙම වැටලීමට දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරී9319 ක්ෂක මදුරංග පොලිස් සැරයන් 49076 ප්‍රේමවංශ පොලිස් කොස්තාපල්වරුන් වන 88073 බණ්ඩාර 94509 ජයලත් කන්තාපොලිස් කොස්තාපල් ලක්මාලි සහ පොලිස් රියදුරු 89839 නුවන් යන නිලධාරීන් ද මෙම වැටලීමට සහභාගී වී ඇත.