28 C
Negombo
28 C
Negombo

ජනාධිපති ඇහැට දකින්න නෑ – ගිනි කන්ද උඩ ටෙනිස් බෝල ගහන්න එපා

-

ගිනි කන්දක්  උඩ ටෙනිස් බෝල ගහන්නේ නැතිව හා රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දැනගත හැකි වැඩපිළිවෙලකට යමු යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (4) පැවසීය.

රටේ ජනාධිපතිවරයෙක් සිටින නමුත් ඔහු ඇහැට පේන්න නැතැයි කී වීරවංශ මහතා ජනතාවගේ පීඩාවට විසඳුමක් පේන තෙක් මානයක නැති බවද කීය.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ප්‍රශ්ණ 50කට පිළිතුරු සැපයීම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඊයේ ඇතුලත් කර තිබූ අතර එහි කටයුතු සිදු කෙරෙන අතර නැගී සිටි විමල් වීරවංශ මහතා ඉහත ප්‍රකාශය කළේය.මේ ප්‍රකාශයත් සමඟ සභාවේ යම් විවාද තත්ත්වයක් ද ඇතිවිය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.