29 C
Negombo
29 C
Negombo

ඉන්ධන කෝටාව වැඩිකරයි

-

ජාතික ඉන්ධන බලපත්‍රය’යට අදාල කිව්.ආර්. කේතය අනුව ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කර ඇතිබව වර්තා වේ  යතුරුපැදියකට පෙට්‍රල් ලීටර් 4 ක් ත්‍රිරෝද රථයකට ලීටර 5 ක්, වෑන් රථයකට ලීටර 20 ක්, කාර් රථයකට ලීටර 20 ක්, ලොරි රථවලට ලීටර 50 ක්, බස් රථ 40 ක් සහ සෙසු වාහනවලට ලීටර 15 ක් බැගින් ඉන්ධනමෙම සතියේ නිකුත් කරන බව ද වාර්තාවේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.