ජාතික ඉන්ධන බලපත්රය’යට අදාල කිව්.ආර්. කේතය අනුව ලබා දෙන ඉන්ධන ප්රමාණය වැඩි කිරීමට තීරණය කර ඇතිබව වර්තා වේ යතුරුපැදියකට පෙට්රල් ලීටර් 4 ක් ත්රිරෝද රථයකට ලීටර 5 ක්, වෑන් රථයකට ලීටර 20 ක්, කාර් රථයකට ලීටර 20 ක්, ලොරි රථවලට ලීටර 50 ක්, බස් රථ 40 ක් සහ සෙසු වාහනවලට ලීටර 15 ක් බැගින් ඉන්ධනමෙම සතියේ නිකුත් කරන බව ද වාර්තාවේ