29 C
Negombo
29 C
Negombo

කටුනායකට කාබනික සුපිරි වෙළද සලක් සමග හෙලබෝජුන් අවන් හලක් (VIDEO)

-

බස්නාහිර පළාතේ කෘෂිකර්ම සේවා  අධිකාරිය පළාත තුල ආරම්භ කරන කාබනික සුපිරි වෙලද සල් හා අවන්හල් ජාලයේ පලමු කාබනික සුපිරි වෙළද සල සහ අවන්හල මාර්ෂල් ඔෆ්ද එයාර් ෆොස් රෝෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මිගමුව කොළබ පාරේ කටුනායකදී  විවෘත විය.

කාබනික නිෂ්පාදන බවට සහතික කල නිෂ්පාදන සහ අහාර පාන මෙම ස්ථානයෙන් මිලදි ගතහැකිබව  බස්නාහිර පළාතේ කෘෂිකර්ම සේවා  අධිකාරියේ සභාපති රජිත හපුආරච්චි මහතා පවසයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.