අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කළ බවත්එම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවි මගින් ලබාගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි.
මෙවර උසස් පෙළ විභාගයට පාසල් අයදුම්කරුවන් 236035 දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 36647 වශයෙන් මුළු අයදුම්කරුවන් 272682 පෙනී සිටි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි
සරසවි ප්‍රවේශයට 171497 ක් සුදුසුකම් ලබාඇති අතර 49 දෙනෙකුගේ ප්‍රතිපල අත්හිටුවා ඇත