29 C
Negombo
29 C
Negombo

ධීවරයා මහපාරේ – සාලයා රුපියල් 800 -බලධාරීන් මරනින්දේ

-

කුඩා බෝට්ටු වලින් එක්දින ධිවරකර්මාන්තයේ යෙදීසිටින ගම්පහ ධිවර දිස්ත්‍රිකයේ සුළුපන්න ධීවරයන් මුහුදු යාම වර්ජනය කිරීම නිසා මිගමුනව මත්ෂ්‍ය අලවිසල වසා දමා ඇත

මාසකිහිපයක් තිස්සේ  කුඩාපාඩුව වැල්ලවීදිය පිටිපන ධිවර සමිතිවලට සම්බන්ධ ධීවරයන් ප්‍රමාණවත් පරිදි භූමිතෙල් සහන මිලකට ලබාදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ වල යෙදීසිටින අතර මුහුදු යාමද වර්ජනය කර ඇත.

මෙනිසා  මාළු මිල අධික ලෙස ඉහලගොස් ඇතිඅතර කිලෝවක් රුපියල් 200 ක් වැනි මිලකට අලවිවූ සාලයා කිලෝවක් රුපියල් 800 ක් දක්වා මිල ඉහල ගොස් ඇත .

රුපියල් 800 කට අලවිවූ  කුඩා පරා මාළු කිලෝවක් රුපියල් 1600 දක්වාත්  මධ්‍යම ප්‍රමාණයේ පරා මාළු කිලෝවක් රුපියල් 2200 දක්වාත් මිල ඉහලගොස් ඇත.

අනෙකුත් මත්ෂ්‍ය වර්ගවල මිල ගණන්ද මේ අන්දමින්ම අසමානය ලෙස ඉහල ගොස් ඇත.

ධීවරයන්ගේ ගැටලුවලට විසදුම් ලබාදී සාධාරණ මිලකට මාළු මිලදීගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස පරිභෝගිකයෝ බලධාරීන්ගෙන් ඉල්ලාසිටි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.