29 C
Negombo
29 C
Negombo

දුක නොදැනෙන පාලකයන්ට ධිවරයන් හෙන ඉල්ලයි

-

කුඩා බෝට්ටු වලින් එක්දින ධිවරකර්මාන්තයේ යෙදීසිටින ගම්පහ ධිවර දිස්ත්‍රිකයේ සුළුපන්න ධීවරයන් දින 100 ක් ඉක්මවා සිදුකල වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව සමස්ත ලංකා ධිවර වෘතිත්ය සමිතියේ සභාපති අරුණ රොෂාන්ත මහතා පවසයි

අයවැය යෝජනා වලින් ඉදිරිපත් වූ ධීවරයන්ට ලබාදෙන බවට ප්‍රකාශයට පත්කළ සහන පිලිබදව අවදානයෙන් පසුවන බවත් එම සහන ක්‍රියාත්මක වන අන්දම පිලිබදව අධ්‍යනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගනුලබනබව අරුණ රොෂාන්ත මහතා වැඩිදුරටත් පැවසිය

මාසකිහිපයක් තිස්සේ  කුඩාපාඩුව වැල්ලවීදිය පිටිපන ධිවර සමිතිවලට සම්බන්ධ ධීවරයන් ප්‍රමාණවත් පරිදි භූමිතෙල් සහන මිලකට ලබාදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ වල යෙදීසිටි අතර මුහුදු යාමද වර්ජනය කර තිබු අතර   මේ නිසා  මාළු මිල අධික ලෙස ඉහලගිය ගොස් තිබිණි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.