29 C
Negombo
29 C
Negombo

විහාරාධිපතිඝාතනය රටපනින්න ගිය ගෝල හිමිනම ගුවන් තොටේදී අත්අඩංගුවට

-

රද්දොළුව වෑත්තෑවේ ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන නැදගමුවේ මහානාම හිමියන්ගේ ඝාතනයෙන් පසු අතුරුදහන්ව සිටි එම විහාරයේ වැඩසිටි ඒකල සුනසිරි හිමියන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අලුයම 1 .00 ට පමණ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අද අලුයම EK 649 දරන ගුවන්යානයෙන් ඩුබායි බලා පිටත්ව යාමට තැත්කිරීමේදී ගුවන් තොටුපොල ආගමන විගමන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර පසුව සැකකාර හිමිනම සිදුව පොලි ස්ථානයට බාරදී තිබේ.

විහාරාධිපති හිමියන්ගේ ඝාතනයෙන් පසු විහාරස්ථානයේ තිබු ඩිෆෙන්ඩර් රථය සහ මෝටර් රථය ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට රුපියල් ලක්ෂ 186 ට අලෙවි කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත

සිදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.