30 C
Negombo
30 C
Negombo

සමස්ථ ලංකා  සංස්කෘතික එකමුතු පදනමෙන් කලාකරුවන් රැසකට උපහාර

-

ගම්පහ දිස්ත්‍රික් කලා සම්මේලනය 22 දින මිගමුව රුක්මණී දේවි සමරු රගහලේදී පැවැත්විණි

මෙහිදී කලාකරුවන්  ඇතුළු විවිධ කේෂ්ත්‍ර වල ප්‍රවීනයන් අගයමින් සම්මාන ප්‍රධානයක් ද සිදුවිය .

මෙම සම්මාන ප්‍රධානයේදී සරසවිය පුවත්පතේ ජයාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කල ටෙනිසන්   එදිරිසිංහ මහතා විසින් කලා  කේෂ්ත්‍රයට  සිදුකල සේවය අගයමින් පිරිනමන ලද සම්මානය සහ සන්නස් පත්‍රය  සමස්ථ ලංකා  සංස්කෘතික එකමුතු පදනමේ සභාපති ආචාරිය කුෂාන් ජයමින්ද මහතා අතින් පිරිනැමූ අවස්ථාව ජායාරුපයෙන් දැක්වේ

උපසභාපති සමිත කෝශල ප්‍රනාන්දු මහතා ඇතුළු පදනමේ නිලධාරී පිරිසක් ද ජායාරුපයේ වෙති

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.