32 C
Negombo
32 C
Negombo

19 ඉරිදා  මධ්‍යම රාත්‍රී පුංචි මන්ත්‍රීවරු 8400 ක්ගෙදර

-

19 ඉරිදා  මධ්‍යම රාත්‍රී යෙන් නිල කාලය අවසන් වන සියලුම පළාත් පාලන ආයතන නාගරික කොමසාරිස්වරුන් සහ සභා ලේකම්වරුන් යටතට පත් කෙරෙනබව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි  පැවසීය.

එමෙන්ම  එම  ආයතනවල  සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන්  පාවිච්චි කරන  වාහන ඇතුළු  සියලුම රජයේ  දේපළ  අදාල ආයතනවලට එදිනට පෙර  බාර දෙන්නැයිද   දැනුම්දී  ඇත.

19 වැනිදා නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341කි. එයට   නගර සභා,මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් වේ.

 

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.