කටානේ විදිලාම්පු13000 දවල්ටත් දැල්වේ – කොම්පෝස්ට් සේවකයන්ට පහසුකම් නෑ

Post Views: 2,612 කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ විදිලාම්පු 25000 හකට ආසන්න ප්‍රමාණයක් සවිකර ඇතිබවත් ඒවායින් 3500 ක් පමණ පැය විසිහතරම දැල්වෙන අතර තවත් 10000 ක් පමණ උදෑසන නමය දහය වනතුරු දැල්වෙමින් පවතින බව ඔක්තෝම්බර් මස කටාන ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්විමේදී අනාවරණය විය. සභාපතිනි අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩිමහත්මිය (ජාතික ජනබලවේගය)ප්‍රධානත්වයෙන් කටාන ප්‍රදේශීය සභාවේ  ඔක්තෝම්බර් … Continue reading කටානේ විදිලාම්පු13000 දවල්ටත් දැල්වේ – කොම්පෝස්ට් සේවකයන්ට පහසුකම් නෑ