30 C
Negombo
30 C
Negombo

උණුසුම් පුවත් Must Read

මවට දියණියට අසැබි යෝජනා කල දෙදෙනා බන්ධනාගාරයට

මීගමුවේ සංචාරක පුරයේ  මහාමාර්ගයේ ගමන්කරමින් සිටි විදේශීය කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමට උත්සාහ කලබවට සැකපිට රක්‍ෂිත බන්ධනාගාර ගතකරසිටින සැකකරුවන් දෙදෙනකු මෙම මස 21 දින...

19 ඉරිදා  මධ්‍යම රාත්‍රී පුංචි මන්ත්‍රීවරු 8400 ක්ගෙදර

19 ඉරිදා  මධ්‍යම රාත්‍රී යෙන් නිල කාලය අවසන් වන සියලුම පළාත් පාලන ආයතන නාගරික කොමසාරිස්වරුන් සහ සභා ලේකම්වරුන් යටතට පත් කෙරෙනබව පළාත් සභා හා...

ස්පා වල විකිනෙන තාරුණ්‍ය

මිගමුව සංචාරක කලාපයේ  හතු පිපෙන්නා මෙන් විවෘත්ත වන  නීතිවිරෝධී ස්පා සහ ආයුර්වේද මධ්‍යස්ථාන නම්න්  පවත්වාගෙනයන නිලනොවන මුදලට ලිංගික සේවා සපයන ස්ථාන හේතුවෙන්  විදේශීය සංචාරකයන්...
Sponsored

Latest news

සුප් පැකට්වල කොකේන්

මිලියන 17 ක පමණ වෙළදපොල වටිනාකමක් ඇති කොකේන් ග්‍රෑම් 350 ක් සමග  54 වියැති බ්‍රසීල  ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්...

තවත් චීන සංචාරකයන් කණඩායමක් දිවයිනට

චීන සංචාරක වෙළඳපොළ සහ චීන දේශසීමා සම්පූර්ණයෙන්ම විවෘත  වුපසු ෂැංහයි හි සිට, මගීන් 180 දෙනෙකුගෙන් යුත් චීන ජාතිකයන්ගේ පළමු...

කෝටි 16 ක රත්‍රන් සමග 6 ක් කොටුවෙයි

රුපියල් මිලියන 160කපමණ වෙළදපොල වටිනාකමක් ඇති  කිලෝග්‍රෑම් 10.5 කට  ආසන්න  රත්රන් තොගයක් ඉන්දියාවට නීතිවිරෝධී ලෙසරැගෙනයාමට උත්සාහකල පස්දෙනෙකු රේගු නිලධාරීන්...

මෛත්‍රීගේ පෙත්සම් 109ක් විසිවෙයි නඩු ගාස්තු ගෙවන්නත් නියෝග

2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි...

කටාන ගුවන් නගරයක් ලෙස සංවර්ධනය කරයි

කටාන ගුවන් නගරයක් ලෙස සංවර්ධනය කෙරේ. ඉදිරි දස වසර...

අද සිට විදුලිබිල වැඩිවෙයි -ජනතාව කබලෙන් ලිපට

අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල...

206 කගේ මැලේසියා ගුවන්ගමන කටුනායකදී නවතී

බුද්ධි තොරතුරු මත පදනම්ව, ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ අංශය විසින් 2023.02.11 දින AK046...

කටානේ කම්හලක් ගිනිගනී VIDEO

කාටාන පොලිස් වසමේ කටාන දිවුල පිටිය ප්‍රධාන මාර්ගයේ මිරිස් වත්ත ප්‍රදේශයේ පිහිටි කොහු ආශ්‍රිත භාණ්ඩ  නිෂ්පාදන කරන ලබන කර්මාන්ත...

යාපනය ගුවන්තොටුපලට තීරුබදු රහිත සාප්පු පහසුකම

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (JIA) නව පිටත්වීමේ තීරුබදු රහිත සාප්පු...

ගවමස් කන්නේ බලාගෙනයි -මස් වලට ගහන මුද්‍රා ජාවාරම් කාරයන් අතේ

නීතිවිරෝධීලෙස ඝාතනය කරන ගවමස්  ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය බලපත්‍ර...
spot_img

ලාන්සා -රන්ජන් හබය නවතී

මිලියන 1000 ක වන්දියක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මන්ත්‍රීවරයා විසින් හිටපු නියෝජ්‍ය...

නෙදර්ලන්තය නැගෙනහිර පළාතේ ආයෝජනයට සැරසෙයි

ශ්‍රි ලංකාවේ නෙදර්ලන්ත තානාපති HE Bonnie Harbach මහත්මිය සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්...

සජබෙ ත් 50 % දුෂිතයන් -සරත් පොන්සේකා VIDEO

පක්ෂ පාට බේදයකින් තොරව  ලංකාවේ දේශපාලඥයන්ගෙන් 50%ක් දුෂිතයන් බව සමගි ජනබල වේගයේ සභාපති  පාර්ලිමේන්තු...

පොලිස් නිලධාරියෙකුට සැකකරුවෙක් පිහියෙන් අනී

අත් අඩංගුවට ගෙන හෙරොයින් ඇත්ද යන්න පරීක්ෂා කිරීමට පොලිස් නිළධාරීන් කටයුතු කරමින් සිටියදී  කටාන...

කටානේ ග්‍රාමනිලධාරීන්ගෙන් ලක්‍ෂ 11 පසැල් පොත් සහ උපකරණ

කටාන කලාපයේ ග්‍රාමනිලධාරීන්ගේ සුබසාධක සංගමය විසින් අඩු ආදායම්ලබන පවුල් 230 ක පාසැල් සිසුන් සදහා...

දිවුලපිටියේදී පොහොට්ටුවක් හෙලිකොප්ටරයක ගැටේ VIDEO

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිවුලපිටිය ප්‍රාදේශි සභාවේ අපේක්ෂක වරයෙක්පහරදීම නිසා තමන්ට  රෝහල් ගතවීමට සිදුවුබව ...

මිගමුව රොටරියෙන් සිරකරුවන් යහමගට

මිගමුව රොටරි සමාජය බන්ධනාගාරය සමග එක්ව මත්ද්‍රව්‍ය වලට ගොදුරුවුවන්...

ෆ්‍රෑන්ක්, ජුපිටර්, ටයිගර් සහ ලීනා” ලෙබනන් යති

  අතුරු හමුදා බළකායේ රාජකාරි සදහා 125 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රීලංකා ...

කටුනායක ඇබිත්තයා මෙහෙයුම චීවරධාරීන් රක්‍ෂිත බන්ධනාගාරයට

කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ අත්අඩංගුවේන්මිදී පලාගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ...

දේශපාලන විත්ති

කාලයෙන් කලයට උණුසුම් වන දේ ශපාලන ලොක්යේ විස්තර දැනගන්න

සෞඛ්‍ය ලිපි

ඇගතලාගන්න ආ සුද්දා සුද්ද කරලා

ඇමරිකන් ජාතික සංචාරකයෙකුගේ ඩොලර් 660 ක් සොරකම් කිරීමේ වරද පිලිගෙන එම මුදල්ආපසු  ලබාදුන්  මිගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ    සම්භාහන ආයතනයක කලමනාකාරියක...

කටුනායකට කාබනික සුපිරි වෙළද සලක් සමග හෙලබෝජුන් අවන් හලක් (VIDEO)

බස්නාහිර පළාතේ කෘෂිකර්ම සේවා  අධිකාරිය පළාත තුල ආරම්භ කරන කාබනික සුපිරි වෙලද සල් හා අවන්හල් ජාලයේ පලමු කාබනික සුපිරි...

ජිවිත රැකගන්න බෙහෙත් පරිත්‍යාග කරන්න -පෞද්ගලික   රෝහල්  සහ  සාත්තු  නිවාස  සංගමය

ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන උග්‍ර ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන්  දිනෙන් දින  අවදානමට ලක්වෙමින් පවතින  අහිංසක  රෝගීන්ගේ...

මගදිගේ කුණු කසල – මිගමුවම ගදගසයි

මිගමුව නගරයේ කැලිකසල එකතුකිරිම අඩාලවීමෙන් නගරය පුරා තැනින්තැන එක්රැස්වී ඇති කුනුකදු වලින් හමන දුගද දිනෙන් දින වැඩිවෙමින් පවතිනබව නගර...

යලි පනගන්න දරුවාගේ මළසිරුර නිවසේ තබාගෙන දවස් තුනක් යාඥා කරලා

යාඥා කිරීමෙන් යලිත් පන ලැබේයයන විශ්වශයෙන් මියගොස් දිනකිපයක් නිවසේ තබාගෙන යඥාකරමින් තිබු අවුරුදු 10 ක් වයසැති දරුවාගේ මළසිරුර පිලිබදව...

අද සිට බුස්ටර් සතියක අදම එන්නත ලබාගන්න -ප්‍රමාද කිරීමේ ප්‍රතිඵලය මරණය විය හැකි

අද (31 වැනිදා) සිට සතියක කාලයක් බූස්ටර් එන්නත ලබාදීම සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල...
spot_img

ක්‍රීඩා පුවත්

ක්‍රිකට් ඇතුළු සියළු ක්‍රීඩා විනාශකලේ හිටපු ඇමතිවරු -ඇමති නාමල් රාජපක්‍ෂ

මෙතෙක්කල් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සියළු ක්‍රීඩා විනාශවුයේ තේරීම් කමිටු හරහා තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් කණ්ඩායම්වලට...

මිගමුව මාරිස්ටෙලා විදුහලේ සියවස් සැමරුමට-ක්‍රීඩා සංගමයෙන් මිලියන 112 ක්

මිගමුව මාරිස්ටෙලා විදුහලේ සියවස් සැමරුමට සමගාමිව විදුහලේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් මිලියන 112 ක වියදමින්...

ශ්‍රී ලංකාවට යොවුන් ඔලිපිම්පික් පදක්කමක් දිනාදුන් පාරමීගේ කතාව

"දුව මට කියලා ගියේ අනිවාර්යෙන් ම පදක්කමක් ගන්නවා කියලා එයා ඒ දේ කළා. දැන්...

හදවත් රෝගය බාධාවක් නොවූ 70 හැවිරිදි ශ්‍රී ලංකාවේ වේගවත්ම ප්‍රවීණ ක්‍රීඩකයා

"මට වේගයෙන් දුවන එක නවත්තනන සිද්ද වුණා. නමුත් මම අධෛර්යමත් වුණේ නැහැ. ඒ වෙනුවට...

ශ්‍රී ලංකා පාපන්දුවත් – නිරූපණයත් අතර දිලෙන ප්‍රවීනා

"කමෝන් ප්‍රවීනා, තව ගෝල් එකක්..!" වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේ පැවති කාන්තා පුහුණු පාපන්දු තරගයක් නැරඹු...

මිගමුව විද්‍යාලංකාර මහා විද්‍යාලයට දැල්පන්දු ශුරතා යුගලක්

බස්නාහිර පළාත් ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය සංවිධානය කල දැල්පන්දු තරගාවලියේ වයස 13 න් පහල...

අද්‍යාපණික

නැටුමට හපන් බෝලවලාන ආවේමරියා විදුහල

37 වන වරට සරසවි නිර්මාණ රංගපිටය සංවිධානය කල සරසවි...

උසස් පෙළ ප්‍රථිපල නිකුත්වේ

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කළ බවත්එම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk සහ  www.results.exams.gov.lk යන වෙබ් අඩවි...

දකුණු ආසියානු ජාතික බාලදක්ෂ සංවිධාන පුහුණුකරුවන්ගේ සමුළුව මීගමුවේදී

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් පවත්වනු ලබන දකුණු ආසියානු ජාතික බාලදක්ෂ සංවිධාන පුහුණුකරුවන්ගේ සමුළුව අද 2022 ජූලි 15 වන දින පෙ.ව.10.00 ට මීගමුව ශ්‍රී...

මිගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසැල 80 වන උපන්දිනය සමරති

මිගමුව නගරයේ ඇති එකම බොදු මිශ්‍ර ජාතික පාසැල මෙන්ම ගම්පහ දිස්ත්‍රිකයේ වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන හරිස්චන්ද්‍ර ජාතික පාසැලට ජනවාරි 4 දිනට වසර 80...

ශිෂත්වය සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග සදහා දින නියමවේ

පසුගිය වර්ෂයේ දී පැවැත්වීමට තිබී කොවිඩ්වි වසංගත තත්වය හේතුවෙන් කල්ගිය  පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය ලබන ජනවාරි මස 22...

මිගමුව මාරිස්ටෙලා විදුහලේ සියවස් සැමරුමට-ක්‍රීඩා සංගමයෙන් මිලියන 112 ක්

මිගමුව මාරිස්ටෙලා විදුහලේ සියවස් සැමරුමට සමගාමිව විදුහලේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් මිලියන 112 ක වියදමින් ව්‍යපෘති දෙකක් ක්‍රියත්මක කිරීමට  විදුහලේ ක්‍රීඩා සංගමය සැලසුම් කරතිබේ. මිගමුව මාරිස්ටෙලා...

අද මිගමුවේ පාසැල් සිසුන්ගේ පැමිණීම 60 % ක්

අද දිනයේ  මිගමුව අධ්‍යාපන කොට්ඨාශයේ පාසැල් වල සිසු දරුවන්ගේ පැමිණීම 60 % ප්‍රතිශතයක් බව කොට්ඨාශ  අධ්‍යාපන අධ්‍යක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතා පවසයි. මිගමුව අධ්‍යාපන කොට්ඨාශයේ 22...

Stay connected

4,745FansLike
78FollowersFollow
111FollowersFollow
1,360SubscribersSubscribe
- Advertisement -spot_img

ගොසිප්

රන්ජන් විසිල් ගහයි පාදෙණිය බල්ටිගහයි

රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ අලුත්ම  ජංගම දුරකථන සංවාද ඒකාංගික ටෙලිනාටකයක්  ඊයේ විද්‍යුත් නාලිකා...

ඔබේ සිතුවිලි වලට අපෙන් ඉඩක්

  පැරදුනෙමං නැතිවූනෙ මං කොහොමද බං හැරෙන්නේ මං මේ ජයාරුපය පිලිබදව ඔබට දැනෙන දේ ලියා ඉහත...

විශ්වාස භංගයට විරුද්ද වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කෝටි ගණන්වලටමිලදී ගත් බව ඇමති දයාසිරි ජයසේකර මහතා

අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංගයට විරුද්ද වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කෝටි...

යටිහෙන සද්ධාලෝක අමු ගිහියෙක් ලු ?

 ගලපිට මඩ කඩිගමුව ශ්‍රී රත්නාරාම පුරාණ විහාරයේ  අයිතිය බලහත්කාරයෙන්  ලබාගැනීමට උත්සාහ කල  යටිහෙන සද්ධාලෝක...

කටාන සමුපකාර සංගමයේ නිලධාරීන්ට බරපතල චෝදනා

26 වන ඉරිදා පැවති කටාන විවිධසේවා සමුපකාර සමිති සංගමයේ මහාසභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්බව...

මිගමුව නගර සභාවේ සේවයට බදවාගත් පළමු හරක් කණ්ඩායම සේවයට වාර්තා කරයි

මිගමුව නගර සභාවේ ක්‍රීඩාංගන වල නඩත්තු කටයුතු සිදුකිරීම සේවකයන් විසින් පැහැර හැරීමට පිලියමක් ලෙස...
spot_img

විශේෂාංග

ගවමස් කන්නේ බලාගෙනයි -මස් වලට ගහන මුද්‍රා ජාවාරම් කාරයන් අතේ

නීතිවිරෝධීලෙස ඝාතනය කරන ගවමස්  ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය බලපත්‍ර ලබාදෙන ජංගම කාර්යාලයක් පවත්වාගෙන ගිය මෝටර් රථයක් සමග සැකකරුවෙකු මිගමුව පොලිසියේ අපරාධවිමර්ශන අංශය විසින් කුරනදී...

ගායනය කවින්ද ජයවර්ධන – සංගීතය සජිත් ප්‍රේමදාස

මිගමුව තම්මිට ශාන්ත ජෝශප්  වැඩිහිටි නිවාසයේ  නේවාසිකයන් සදහා ත්‍යාග බෙදා දීමක් සහ ඔවුන් පිනවීම සදහා කැරොල් ගි ගායනයක් විපක්‍ෂ නායක සජිත් පේමදාස මහතාගේ සහ...