මීගමුවේ නව මාළු වෙළද සංකීරණය කාගේද …..?

Views: 1,888මිලියන 42 ක් වැයකළ මිගමුව නව මාළු වෙළද සංකීර්ණය  පිලිබදව පුරවැසියෙකු විසින් මිගමුව මහානගර සභාවේ නාගරික කොමසාරිස් වෙත 2026.02.23 දින යොමුකල ලිපියක පිටපතක් අපවෙත ලැබී ඇති අතර පහත පලවන්නේ එම ලිපියයි. උපුටාගැනීම “මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි පාරේ සහ ඒ අවට   නිත්‍යානුකූල අවසරයකින් තොරව    මුදල් එකතු කිරීම. මෙම කරුණ පිලිබදව  … Continue reading මීගමුවේ නව මාළු වෙළද සංකීරණය කාගේද …..?