මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

Post Views: 1,003 මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක් තිබෙන  ඇති අතර ඒ   වටා ගඩොල් තබා කුඩා ප්‍රාකාරයක් සකස්කර එහි වැලි අතුරා තිබෙන අයුරුද දැකගන්නට තිබේ.එමෙන්ම මෙහි අතුවල ගල් එල්ලා තිබෙනුද දක්නට ලැබිණි. වන්දනා මාන කිරිම සදහා බෝපැලයක් රෝපණය කරන්නේනම් ඒ සදහා සුදුසු ස්ථානයක් තෝරා ගතයුතුව ඇත. එක්පැත්තකින් රෝහලේ තාප්පය සහ අපජලය … Continue reading මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු