කතුවැකිය
අපගේ අරමුණ ජනතාවට සත්‍යය තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සදහා අපට හැකි පමණින් නිවරදි තොරතුරු ලබාදීමයි. අපට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු සමග කිසිදු බැදියාවක් නැති අතර කිසිදු අමනාපයක්ද නැත.
අප කිසිදු ආගමක හෝ චින්තනයක කොටස්කරුවෝද නොවෙමු. අප කිසිදු ජනකොටසක් හෝ ජනවර්ගයක් නියෝජනය නොකරමු. පටු කෝණවලින් බලා ලාබ ජනප්‍රියත්වයක් අප්ක්ෂා නොකරන අපි ජනතාවට තමන් භාවිතා කරන දත්ත වලට ගෙවන මුදලේ වටිනාකමට වැඩියමක් ලබාදීමට උත්සාහ කරමු.
අප හැමවිටම ඔබගේ සාධාරන විවේචන අගයකරමු. කතාකරන භාෂාව අදහන ආගම දේශපාලන චින්තනය කුමක් වුවත් සහෝදරත්වයෙන් ජීවත්වීමට හැකි බව අපි තරයේ විශ්වාස කරමු. අපගේ වෙබ්අඩවිය සමග එකතුවන ඔබ සැම සහෝදරත්වයෙන් සහ ආදරයෙන් පිළිගන්නෙමු.
2016 මාර්තු මස17