කටාන ප්‍රාදේශීය සභාවේන් අමුසොහොන්

Post Views: 668 මෙම ජායරූපවලින් දැක්වෙන්නේ ප්‍රාදේශීය සභාවට අයත්   රුක්අත්තන හන්දිය අසල සහ දෙමන්හන්දියේ ඇතිකටාන  පොදු සුසාන භූමිදෙකක ජයාරුපයි. සුසාන භුමිය කැලයෙන් වැසීගොස් ඇති අතර මායිම් වැටවල් කැඩී ගොස් ඇත.මෙයට සුසාන භුමිය නොව අමුසොහන යයි කීවත් වරදක් නැත. මෙහි කැලය කපා  පිරිසිදුව පවත්වාගෙන යාම  ප්‍රදේශිය සභාවේ වගකීමකි. ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම වලදී ප්‍රාදේශීය සභා විෂය … Continue reading කටාන ප්‍රාදේශීය සභාවේන් අමුසොහොන්