කටාන ප්‍රාදේශීය සභාවේන් අමුසොහොන්

මෙම ජායරූපවලින් දැක්වෙන්නේ ප්‍රාදේශීය සභාවට අයත්   රුක්අත්තන හන්දිය අසල සහ දෙමන්හන්දියේ ඇතිකටාන  පොදු සුසාන භූමිදෙකක ජයාරුපයි.

සුසාන භුමිය කැලයෙන් වැසීගොස් ඇති අතර මායිම් වැටවල් කැඩී ගොස් ඇත.මෙයට සුසාන භුමිය නොව අමුසොහන යයි කීවත් වරදක් නැත. මෙහි කැලය කපා  පිරිසිදුව පවත්වාගෙන යාම  ප්‍රදේශිය සභාවේ වගකීමකි.

ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම වලදී ප්‍රාදේශීය සභා විෂය පතයට අදාල නොවන  දේශපාලන කතා මාධ්‍යවාර්තා වල පලවීම ඉලක්ක කරගත්  සංදර්ශන කතා පවත්වන මන්ත්‍රීවරු කිසිවෙකු බලප්‍රදේශය තුල ජිවත්වන ජනතාව වෙනුවෙන් ඉටුකළයුතු සේවාවවන් සදහා ප්‍රමුකත්වයක් දී කටයුතු නොකරන බවට මේ එක උදාහරණයක් පමණි.

සොහොන් පිටියක් නිසිපරිදි නඩත්තු කරගත නොහැකි ප්‍රාදේශීය සභාවකින් සුන්දර සෞඛ්‍ය සම්පන්න කසලින් තොර පලාත්පාලන බලප්‍රදේශයක් ගොඩනැගීම අපේක්ෂා කළහැකිද.?

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img