කටාන ප්‍රාදේශීය සභාවේ ඉඩමක් බලෙන් අල්ලයි -අවුරුදු 19 ක් සමුර්ධිගමට ගියපාර අවහිරකර ගෙවල් හදයි

Post Views: 585 කටාන ප්‍රදේශිය සභාවට අයත් අක්කරපනහේ පිහිටි ලක්ෂ 80 වකපමන වෙළදපොල වටිනාකමක් ඇති  ඉඩමක් බලෙන් අත්පත් කරගැනීමට පුද්ගලයන් දෙදෙනෙකු සිදුකල උත්සාහය වැළැක්වීමට අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇතිබව කටාන ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය පවසයි. ත්‍රස්තවාදීන්ගේ බෝම්බ පිපිරීම් ජිවිතහානි ඇදිරිනිතිය දඩමීමා කරගනිමින් 2000 ජුලි මස සිට වසර 19 කපමන කලයක් සමුර්දි ගම කදසුරිදු ගම යන ගම්වල … Continue reading කටාන ප්‍රාදේශීය සභාවේ ඉඩමක් බලෙන් අල්ලයි -අවුරුදු 19 ක් සමුර්ධිගමට ගියපාර අවහිරකර ගෙවල් හදයි