කටාන ප්‍රාදේශීය සභාවේ වත්කම් රැකීමට එජාපය ගෙනා යෝජනාවට -සභාපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර
Post Views: 601 කටාන ප්‍රාදේශීය සභාව සතු අක්කර පනහ ග්‍රාමසේවා වසමේ ෆාර්ම්ගාර්ඩ්න් වත්තේ (සම්පත් පෙදෙසේ ) ඉඩමක් බලෙන් ඇල්ලීම පිලිබදව අප පලකල ප්‍රවෘතිය සහ ඒ පිලිබදව ජාතික පුවත්පත්වල පළවීමෙන් කටාන ප්‍රාදේශිය සභාවේ වත්කම් ආරක්ෂා කිරීමේ නව වැඩපිළිවෙලක් ඇරබීමට මුල් පියවර තැබීමට හැකිවුබව එක්සත්ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක ලසන්ත දීපාල් මන්ත්‍රීවරයා පවසයි. කටාන ප්‍රාදේශීය සභාවේ පසුගිය මාසික … Continue reading කටාන ප්‍රාදේශීය සභාවේ වත්කම් රැකීමට එජාපය ගෙනා යෝජනාවට -සභාපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed