සභාවේ දේපල කොල්ලකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා -ලේකම් කටාන ප්‍රාදේශීය සභාව

Post Views: 584 අක්කර පනහ 93 D ග්‍රාමනිලධාරී වසමේ සම්පත් පෙදෙසේ ඇති පර්චස් 15 ක ප්‍රාදේශිය සභාවට අයත් ඉඩමක බලහත්කාරයෙන් ඉදිකර ඇති අනවසර  ගොඩනැගිලි වහාම කඩා ඉවත්කිර්මට අවශ්‍ය නිත්‍යානුකූල පියවර   ගන්නාබවත් සභාව සතුදේපල කොල්ලකෑමට කිසිම අවස්ථාවක ලබානොදෙන බවත්  කටාන ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර් එම් එම් ඩි රත්නායක මහත්මිය.ප්‍රකාශ කරයි. ලේකම් වරිය මෙම ප්‍රකාශය කලේ සම්පත් … Continue reading සභාවේ දේපල කොල්ලකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා -ලේකම් කටාන ප්‍රාදේශීය සභාව