29 C
Negombo
29 C
Negombo

සභාවේ දේපල කොල්ලකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා -ලේකම් කටාන ප්‍රාදේශීය සභාව

-

අක්කර පනහ 93 D ග්‍රාමනිලධාරී වසමේ සම්පත් පෙදෙසේ ඇති පර්චස් 15 ක ප්‍රාදේශිය සභාවට අයත් ඉඩමක බලහත්කාරයෙන් ඉදිකර ඇති අනවසර  ගොඩනැගිලි වහාම කඩා ඉවත්කිර්මට අවශ්‍ය නිත්‍යානුකූල පියවර   ගන්නාබවත් සභාව සතුදේපල කොල්ලකෑමට කිසිම අවස්ථාවක ලබානොදෙන බවත්  කටාන ප්‍රාදේශීය සභාවේ ලේකම් ආර් එම් එම් ඩි රත්නායක මහත්මිය.ප්‍රකාශ කරයි.

ලේකම් වරිය මෙම ප්‍රකාශය කලේ සම්පත් පෙදෙසේ අනවසර ඉදිකිරිම පිලිබදව කටාන  ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් පිරිසක් සමග සිදුකල ස්ථානීය පරීක්ෂාවකින් අනතුරුවය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.