කටාන ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට ආතතිය

Post Views: 791 කටාන ප්‍රාදේශීයසභාව සතු 93 D අක්කර පනහ සම්පත් පෙදෙසේ පොදු ඉඩමේ අනවසර ඉදිකිරිම ඉවත්කිරීම සභාපතිවරයාගේ අනුමැතිය ලද වහාම සිදුකරන බව ලේකම් වරිය ප්‍රකාශ කර ඇත. ලේකම් වරිය මෙසේ ප්‍රකාශ කර ඇත්තේ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම ප්‍රමාදවීම පිලිබදව සම්පත් පෙදසේ පදිංචි කරුවෙකු කරන ලද විමසීමකට පිළිතුරු දෙමිනි. අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සදහා  සභාපතිවරයා වෙත ඉදිරිපත්කල … Continue reading කටාන ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට ආතතිය