කටාන ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට ආතතිය

කටාන ප්‍රාදේශීයසභාව සතු 93 D අක්කර පනහ සම්පත් පෙදෙසේ පොදු ඉඩමේ අනවසර ඉදිකිරිම ඉවත්කිරීම සභාපතිවරයාගේ අනුමැතිය ලද වහාම සිදුකරන බව ලේකම් වරිය ප්‍රකාශ කර ඇත.

ලේකම් වරිය මෙසේ ප්‍රකාශ කර ඇත්තේ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම ප්‍රමාදවීම පිලිබදව සම්පත් පෙදසේ පදිංචි කරුවෙකු කරන ලද විමසීමකට පිළිතුරු දෙමිනි.

අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සදහා  සභාපතිවරයා වෙත ඉදිරිපත්කල ලිපිගොනුව තමන් වෙත මෙතෙක් ලැබීනැති බවද ලේකම් වරිය වැඩිදුරටත් ප්‍රකාශ තිබේ.

මෙම අනවසර ගොඩනැගිලිවලින් එකක මේවනවිට  මේවනවිට පවුලක්  පදිංචිව සිටින අතර ඔහු එම නිවස රුපියල් 75000/ ගෙවා කුලියට ගෙන ඇත.

දේශපාලන අධිකාරිය  විසින් ගනුලබන මෙවනි තිරණ හේතුවෙන් නිලධාරීන්ට දැඩිමානසික පීඩනයක්  සමග රාජකාරි කිරීමට සිදුව ඇතිබව ප්‍රාදේශීය සභාවේ අපගේ ආරංචිමාර්ග පවසයි

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img