රුක්අත්තන හන්දිය පොදු සුසාන භුමිය කැලයෙන් යටවේ- ව්‍යාපාරිකයන් ඉදිරිපස අවහිර කරයි
Post Views: 605 කටාන ප්‍රාදේශීය සභාබලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක 10000 කට ආසන්න පවුල් සංඛ්‍යාවක අවමගුල් කටයුතුසදහා වසර 48 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගන්නා රුක්අත්තන හන්දිය පොදු සුසාන භුමිය කිසිදු නඩත්තුවකින් නොමැතිව වල්වැදී ඇත. මෙම සුසාන භුමිය ප්‍රාදේශීය සභාවට නීත්‍යානුකූලව පවරා නොමතිනිසා මෙහි සංවර්ධන කටයුතු සිදුකල නොහැකිබව ප්‍රාදේශීය සභාවේ බලධාරීන් පවසයි. නිත්‍යානුකූල අයිතිය නැතිබව … Continue reading රුක්අත්තන හන්දිය පොදු සුසාන භුමිය කැලයෙන් යටවේ- ව්‍යාපාරිකයන් ඉදිරිපස අවහිර කරයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed