රුක්අත්තන හන්දිය පොදු සුසාන භුමිය කැලයෙන් යටවේ- ව්‍යාපාරිකයන් ඉදිරිපස අවහිර කරයි

කටාන ප්‍රාදේශීය සභාබලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක 10000 කට ආසන්න  පවුල් සංඛ්‍යාවක අවමගුල් කටයුතුසදහා  වසර 48 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රයෝජනයට ගන්නා   රුක්අත්තන හන්දිය පොදු සුසාන භුමිය කිසිදු නඩත්තුවකින් නොමැතිව වල්වැදී ඇත.

මෙම සුසාන භුමිය ප්‍රාදේශීය සභාවට නීත්‍යානුකූලව පවරා නොමතිනිසා මෙහි සංවර්ධන කටයුතු සිදුකල නොහැකිබව ප්‍රාදේශීය සභාවේ බලධාරීන් පවසයි.

නිත්‍යානුකූල අයිතිය නැතිබව පවසමින් වසර 48 ක් තිස්සේ ජනතාව ප්‍රයෝජනයට ගන්නා මෙම සුසාන භුමිය නඩත්තු කිරීමේ වගකීමෙන් ප්‍රාදේශීය සභාව  බැහැරව සිටීන බව කීම  හාස්‍ය ජනක ප්‍රකාශයකි.

මෙම සුසාන භුමිය ප්‍රාදේශීය සභාවට පවරාදෙන ලෙසකර ඇති ඉල්ලීම කඩිනමින්  ඉටුකර නොදෙමින් ප්‍රාදේශීය ලේකම්වරයා කල්මරමින් සිටීමද කණගාටු දායකය .

මළසිරුරු මිහිදන් කිරීමට පැමිණෙන වාහන ගාල්කිරීමට ඇති බිම්තිරුව ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන ගල් වැලි ගොඩගසා ඇතිබවත් ඒ සදහා ප්‍රදේශීය සභාව මැදිහත්විය යුතුබවට දිස්නා පාරිස් ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී වරිය කටාන ප්‍රාදේශීය සභාවේ මෙම මස පැවති මහා සභා රැස්වීමේදී පෙන්වාදුන්නේය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img