මන්ත්‍රීවරුන්‌ගේ විරෝධයක් නිසා කටාන ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් වෙයි
Post Views: 1,196 දිනට නියමිත න්‍යාය පත්‍රයේ සදහන් විෂයන්ට සම්බන්ධ මුදල් කමිටු වාර්තා ඇතුළු ලේඛන නොමැතිව මහා සභාව පැවැත්වීමට ඉඩදිය නොහැකිබව පවසමින් මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීම නිසා කටාන ප්‍රදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීම කල්තැබීමට සභාපති වරයාට සිදුවිය. කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස මාසික මහාසභා රැස්වීම 13 දින දෙමන්හන්දිය … Continue reading මන්ත්‍රීවරුන්‌ගේ විරෝධයක් නිසා කටාන ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් වෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed