හොරකම් නාස්තිය දුෂණය බෑ -මිගමුව සුන්දර නගරයක් කරනවා

Post Views: 1,363 මීගමුවමහා  නගර සභාවේ සිදුවී ඇති සියලු දුෂණ ආක්‍රමිකතා පිළිබද විදීමත් පරීක්ෂණ පවත්වා නිත්‍යානු කුලව පියවර ගැනීමටත් මීගමුව නගරය ලංකාවේ වඩාත්ම සුන්දර දියුණු නගරය ලෙස දියුණු  කිරීමට කටයුතු කරනබව මීගමුව මහානගර සභාවේ නව  නගරාධිපති නීතිඥ රොබට් හිංකෙන්ද මහතා පැවැසිය. නගරාධිපති වරයා  මේ අදහස් පලකලේ 02  පෙරවරුවේ නව නගරාධිපති වරයා ලෙස මිගමුව නගරසභා පරිශ්‍රයේපිහිටි … Continue reading හොරකම් නාස්තිය දුෂණය බෑ -මිගමුව සුන්දර නගරයක් කරනවා