හොරකම් නාස්තිය දුෂණය බෑ -මිගමුව සුන්දර නගරයක් කරනවා

මීගමුවමහා  නගර සභාවේ සිදුවී ඇති සියලු දුෂණ ආක්‍රමිකතා පිළිබද විදීමත් පරීක්ෂණ පවත්වා නිත්‍යානු කුලව පියවර ගැනීමටත් මීගමුව නගරය ලංකාවේ වඩාත්ම සුන්දර දියුණු නගරය ලෙස දියුණු  කිරීමට කටයුතු කරනබව මීගමුව මහානගර සභාවේ නව  නගරාධිපති නීතිඥ රොබට් හිංකෙන්ද මහතා පැවැසිය.

නගරාධිපති වරයා  මේ අදහස් පලකලේ 02  පෙරවරුවේ නව නගරාධිපති වරයා ලෙස මිගමුව නගරසභා පරිශ්‍රයේපිහිටි නගරාධිපති කාර්යාලයේදී  වැඩබාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල නගරාධිපතිවරයා අද සිට මිගමුව නගර සභාව හොරකම නාස්තිය දුෂණයෙන් තොර මානව හිතවාදී ආයතනයක් ලෙස කටයුතු කිරීම ආරම්භ කරනවා ඒ සදහා සියලුම නිලධාරිගේ සහ සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ කැපවීම අවශ්‍යයි.

මාලිමවේ අපේ කණ්ඩායමට  මිගමුව නගරසභා බල ප්‍රදේශය ලංකාවේ ආකර්ශනියම දියුණුම සහ ලස්සනම නගරය බවට පත්කිරීමේ සැලසුමක් තිබෙනවා.

නගර සභාවට දැනට නොලැබෙන  සියලු නිත්‍යානු අදායම් එකතුකර ගනිමින් හා නව අදායම් උත්පාදන මාර්ග ඇතිකරමින් සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය මුදල් උපයාගැනීමට බලාපොරොත්තු වනවා

මෙම අවස්ථාවට සහභාගී වූ මිගමුව සංවර්ධන කමිටුවේ සභාපති නියෝජය ක්‍රීඩා  අමාත්‍ය සුගත් තිලකරත්න මහතා  මිගමුව් සුළු වැස්සකදී පවාජලයෙන්  යටවන තත්වයක් නිර්මාණය වී තිබෙනවා මේ තත්වය නිවැරදි කරගැනීම සදහා  හොද ජලාපවාහන පද්ධතියක්    සකස් කිරීමට අවශ්‍යයි ඒසදහා අවශ්‍ය සැලසුම් සිදුකරමින් පවතිනවා.අනවසර ඉදිකිරීම් සහ ගොඩකිරීම් මේ ජලගැලීම් වලට එක් ප්‍රධාන හේතුවක්. එවැනි අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට අවශ්‍ය නිත්‍යානුකුල පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මාලිමාව නියෝජනය කරන සභිකයන් සහ නාගරික කොමසාරිස් රුවනි සුබසිංහ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්වසිටියේය.

නගරාධිපති වරයා වැඩ භාරගත් අවස්ථාව ජායාරුපයෙන් දැක්වේ

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img