මුදල් කමිටුවේ නිර්දේශ නෑ ලක්‍ෂ 72 ක් ගෙවීමට ගෙනා හදිසි යෝජනා ඉවතට

Post Views: 3,050 මුදල් සහ ප්‍රතිපත්ති කමිටුවේ  නිර්දේශය නොමැතිව 12 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මෙම මස මාසික මහා සභා රැස්වීමට ඉදිරි පත්කළ යථාපරිදි කල් නොදුන් යෝජනා 5 ක් විපක්ෂයේ විරෝධතාවය හමුවේ  ඉවත්කර ගැනීමට සභාපතිනි අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩි මහත්මිය තීරණය කළේය. පළාත් සභා ආධාර යටතේ සහ සභා ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති හතරක් සහ … Continue reading මුදල් කමිටුවේ නිර්දේශ නෑ ලක්‍ෂ 72 ක් ගෙවීමට ගෙනා හදිසි යෝජනා ඉවතට