මිගමුව නව මත්ෂ්‍ය වෙළද පොලේ මිලියන 190 ක මගඩියක්

Post Views: 5,970 කාලයක් තිස්සේ විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් එකතුකර ගන්නා  මිගමුව නගර සභාවට ලැබිය යුතු මුදල් එකතුකර ගැනීමට කටයුතු නොකර නගර වැසියන් වෙත බදුබර පැටවීමට  වත්මන් පාලකයන් ද කටයුතු කරමින් සිටිනබව මීගමුවේ බදු ගෙවන ජනතාව පවසති. වරිපනම් බදු වැඩිනොකර අදායම් ලබාගතහැකි මාර්ග ඇතත්  ඒවා ගැන අවධානයක් යොමු නොකරන නාගරික මන්ත්‍රීවරුන්  පෙර පැවති පරිදිම … Continue reading මිගමුව නව මත්ෂ්‍ය වෙළද පොලේ මිලියන 190 ක මගඩියක්