මිගමුව නව මත්ෂ්‍ය වෙළද පොලේ මිලියන 190 ක මගඩියක්

කාලයක් තිස්සේ විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් එකතුකර ගන්නා  මිගමුව නගර සභාවට ලැබිය යුතු මුදල් එකතුකර ගැනීමට කටයුතු නොකර නගර වැසියන් වෙත බදුබර පැටවීමට  වත්මන් පාලකයන් ද කටයුතු කරමින් සිටිනබව මීගමුවේ බදු ගෙවන ජනතාව පවසති.

වරිපනම් බදු වැඩිනොකර අදායම් ලබාගතහැකි මාර්ග ඇතත්  ඒවා ගැන අවධානයක් යොමු නොකරන නාගරික මන්ත්‍රීවරුන්  පෙර පැවති පරිදිම විදිලාම්පු  කුණු ට්‍රැක්ටරය වැනි සිල්ලර කරුණු පිලිබදව වැඩි අවදානයක් යොමුකර ඇති බව  නගර සභාවේ නිලධාරීන් පවසති.

පසුගිය මහා සභා  රැස්වීමේදී ස්වාධීන නාගරික මන්ත්‍රීවරයෙකු වන සජිත් මොහාන් මහතා පෙන්වා දුන් මිගමුව කොටුව ක්‍රීඩාංගනය අසල නගර සභාවට අයත් මාර්ගවල සහ නව මාළු වෙළද සංකීර්ණයෙන් සිදුකරන නිත්‍යානුකුල නොවන මුදල් අයකිරීම  කප්පම් ගැනීමකට සමානබව එහි පැමිණෙන පාරිභෝගිකයන් පවසති

මෙහි සිටින  මත්ෂ්‍ය ව්‍යාපාරිකයන් ගෙන් සහ පැමිණෙන රථවාහන වලින් මේ අනවසර බදු එකතුකරන කණ්ඩායම විසින් දිනකට රුපියල් 60,000 කට අධික මුදලක් එකතුකර ගන්නා බව මත්ෂ්‍ය ව්‍යාපාරිකයෙකු වන මාක්ස් මහතා පවසයි ඔහු වැඩිදුරටත් පවසන්නේ මේවා රජයට අයත් දේපොළ බැවින් ඒවායෙන් ලැබෙන අදායම් රජයට ලැබිය යුතු බවයි

මිලියන 42 ක් වැයකර ඉදිකර 2009 සැප්තැම්බර් මස 19 දින විවෘත කර ඇති  මෙම ම්ත්ෂ්‍ය වෙළද පොලෙන්  සතයක් වත් මිගමුව මහනගර සභාවට හෝ රජයට ලැබී නැති බව දැනගන්නට ඇත.

මේ අනුව වසර 16 ක් තිස්සේ  මිලියන 190 කට අධික මුදලක් කවුරුන්හෝ . එකතුකරගෙන ඇත.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img