අගරදගුරු මාවතට ජීවමාන සංකේත 250 ක්

Post Views: 1,105 වැඩෙන ගස දියුණුව කරා පා නගන   රටක ජීවමාන සංකේතයකි තේමාව යටතේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මිගමුව මහා නගර සභාව එක් ව  සංවිධානය කල රුක්  රෝපණ වැඩ සටහනක් මිගමුව බස්නැවතුම්පොළ ඉදිරි පිටින් අද 19 දින ආරම්භවිය . පළාත් පාලන සහ රුක්රෝපණ සතිය යටතේ සිදුකල මෙම ව්‍යාපෘතිය යටතේ අගරදගුරු  නිකුලස් මාර්කස් ප්‍රනාන්දු මාවතේ  මිගමුව  බස්නැවතුම්පොළ අසල … Continue reading අගරදගුරු මාවතට ජීවමාන සංකේත 250 ක්