අගරදගුරු මාවතට ජීවමාන සංකේත 250 ක්

වැඩෙන ගස දියුණුව කරා පා නගන   රටක ජීවමාන සංකේතයකි තේමාව යටතේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මිගමුව මහා නගර සභාව එක් ව  සංවිධානය කල රුක්  රෝපණ වැඩ සටහනක් මිගමුව බස්නැවතුම්පොළ ඉදිරි පිටින් අද 19 දින ආරම්භවිය .

පළාත් පාලන සහ රුක්රෝපණ සතිය යටතේ සිදුකල මෙම ව්‍යාපෘතිය යටතේ අගරදගුරු  නිකුලස් මාර්කස් ප්‍රනාන්දු මාවතේ  මිගමුව  බස්නැවතුම්පොළ අසල සිට ගල්කන්ද හංදිය දක්වා කොටසේ මිගස්  ඇතුළුව  250 කට වැඩි ගස්  ප්‍රමාණයක්  සිටුවීමට කටයුතු කරනබව බව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූ නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා පැවසිය.

නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුද නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා විසින් කරද පැලයක් රෝපනය සදහා එක්වූ අවස්ථාව  ජායාරුපයෙන් දැක්වේ

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img