රුක්රෝපණ බිමේ මායිම් ආරවුලක් ……

Post Views: 1,157 ගසක් සිටුවීම අගය කලයුතු කටයුත්තකි ගසක් සිටුවිය යුතු නිවැරදි ස්ථානයක රෝපණය කිරීම ඊටත් වඩා වැදගත් කරුණකි.බොහෝ විට වැට මායිම් ආරවුල් ඇති වුනේ ඉඩම් නඩු කියාගත්තේ ගහ මරා ගත්තේ වැටවල් අයිනේ සිටුවන ලද කොස් පොල් දෙල් ගස්වල පලදාව බෙදා ගැනීම පිළිබද  කතාබහ දුරදිග ගොස් ආරවුල් බවට පත්වීමෙනි. මේ අටුවා ටීකා ලියන්නට සිදු වුනේ … Continue reading රුක්රෝපණ බිමේ මායිම් ආරවුලක් ……