රුක්රෝපණ බිමේ මායිම් ආරවුලක් ……

ගසක් සිටුවීම අගය කලයුතු කටයුත්තකි ගසක් සිටුවිය යුතු නිවැරදි ස්ථානයක රෝපණය කිරීම ඊටත් වඩා වැදගත් කරුණකි.බොහෝ විට වැට මායිම් ආරවුල් ඇති වුනේ ඉඩම් නඩු කියාගත්තේ ගහ මරා ගත්තේ වැටවල් අයිනේ සිටුවන ලද කොස් පොල් දෙල් ගස්වල පලදාව බෙදා ගැනීම පිළිබද  කතාබහ දුරදිග ගොස් ආරවුල් බවට පත්වීමෙනි.

මේ අටුවා ටීකා ලියන්නට සිදු වුනේ මිගමුව නගරයේ අද 19 දින පැවති රුක්රෝපණ වැඩසටහනක් සදහා  වැට මායිමක් තෝරාගෙන තිබුණු නිසාය. මිගමුව මහා නගර සභාව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මෙම ස්ථානය තෝරාගෙන තිබුණි.

මෙම ස්ථානයේ  පෙර පැවති රුක්රෝපණ වැඩසටහන් වලදී සිටවූ එක ගසක් හෝ දිගුකලක් පැවතුනේ නැත.

දුම්රිය මාර්ගයත් එයට මෙපිටින් ඇති  ඇල මාර්ගයත් මහා මර්ගයත්  අතර ඇති කුඩා  බිම තීරුවේ මී ගහක් කොහොබ ගහක් තබා තබා පුවක් පැලයක් පැල කරන්නට ප්‍රමාණවත් ඉඩක් නොමැති බව  මෙම කටයුත්තට එක්වූ වනසංරක්ෂණ නිලධාරීන්ට අවබෝධයක් නොතිබීම කණගාටුවට  කරුණකි..

ආණ්ඩුව කියන නිසා හෝ හුදු ප්‍රචාරණය සදහා  කරන්නන් වාලේ මෙවැනි කටයුතු සංවිධානය කිරීම තුලින්  නිලධාරීන්  වගකීමකින් තොරව  මහජන බදු මුදල් නාස්තිකර රජයද අපහසුතාවයට පත්කරමින් සිටි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img