මීගමුවට සිස්ටම් චේන්ජ් වානා

Post Views: 1,260 ජනාධිපතිවරණය පවත්වා අවුරුද්දක් සම්පුර්න වේ එමෙන්ම  මීගමුවට නව නගරාධිපති වරයෙකු පත්වී මාස තුනක් ඉක්ම ගොස් ඇතත් මීගමුවේ  නගරයේ පරිපාලන කටයුතු වල සාධනීය පරිවර්තනයක් සිදුවන බවක් දක්නට නැතිබව නගර වැසියෝ පවසති. අලුතින් පත්ව ඇති නාගරික මන්ත්‍රීවරුද පෙර පරිදිම කුණු ට්‍රැක්ටරය සහ විදුලි බුබුළු සවිකරන වාහනයේ ඉදිරිපසින් පසුපසින් ගමන් කරනු දක්නට ඇත. ජන්ද දායකයා … Continue reading මීගමුවට සිස්ටම් චේන්ජ් වානා