පිස්සු කෙලින නිලධාරීන් නිසා – සභාපතිට විපක්ෂයෙන් දෝස්මුර

Post Views: 3,054 පසුගිය සභාවාරයේ මෙන්ම මුදල් සහ ප්‍රතිපත්ති කමිටුවේ  නිර්දේශය නොමැතිව  ඔක්තෝම්බර් 17  දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මෙම මස මාසික මහා සභා රැස්වීමට ඉදිරි පත්කළ යෝජනා  විපක්ෂයේ දැඩි විරෝධතාවය හමුවේ  පසුවට කල්තබා මුදල් කමිටු වාර්තා සමග ඉදිරිපත් කිරීමට  සභාපතිනි අයි. ඩි.නිශානි ඉරේෂා ජයකොඩිමහත්මිය  කටයුතු කළේය. සමගි ජනබලවේගයේ ලසන්ත දීපාල් මහතා මුදල් සහ ප්‍රතිපත්ති … Continue reading පිස්සු කෙලින නිලධාරීන් නිසා – සභාපතිට විපක්ෂයෙන් දෝස්මුර