නගරය අපිරිසිදුයි මීගමුවේ සංචරක කර්මාන්තය අනතුරේ -හෝටල් හිමියන්ගේ සංගමය

Post Views: 3,651 වෙරළ තිරයේ බොහෝ තැන් පුද්ගලික අයිතියට අරගෙන තිබුනේ මේවායේ පාලනය ගෙනගියේ තග්ල ගණන්කාරයෝ . කරවල ව්‍යාපාරිකයන්  හෝ කිසිවෙකු  සමගව අපට  යටින් ගනුදෙනු නැහැ ඒ අය අපද්‍රවය බැහැර කලයුත්තේ නිත්‍යානුකූල ක්‍රමවේද අනුවයි එසේ නොකරන අයට නිතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය  රුවන් රණසිංහ මහතා පැවසිය . නියෝජය අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ වෙරළ … Continue reading නගරය අපිරිසිදුයි මීගමුවේ සංචරක කර්මාන්තය අනතුරේ -හෝටල් හිමියන්ගේ සංගමය