නගරය අපිරිසිදුයි මීගමුවේ සංචරක කර්මාන්තය අනතුරේ -හෝටල් හිමියන්ගේ සංගමය

වෙරළ තිරයේ බොහෝ තැන් පුද්ගලික අයිතියට අරගෙන තිබුනේ මේවායේ පාලනය ගෙනගියේ තග්ල ගණන්කාරයෝ . කරවල ව්‍යාපාරිකයන්  හෝ කිසිවෙකු  සමගව අපට  යටින් ගනුදෙනු නැහැ ඒ අය අපද්‍රවය බැහැර කලයුත්තේ නිත්‍යානුකූල ක්‍රමවේද අනුවයි එසේ නොකරන අයට නිතිය තදින් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය  රුවන් රණසිංහ මහතා පැවසිය .

නියෝජය අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ වෙරළ පිරිසිදු කිරීම සදහා ප්‍රයෝජනයට ගැනිම සදහා  සංචාරක ප්‍රවර්ධන අධිකාරිය ලබාදුන් ලක්‍ෂ 72 ක් වටිනා ට්‍රැක්ටර් රථයක් බාරදීම සදහා 24 දින  මිගමුව නගර සභාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

මෙවර අයවැයෙන් ජලාශ්‍රිත සංචාරක ආකර්ෂණය අත්දැකීම්  වැඩිදියුණු කර සංචාරක  කර්මාන්තය ප්‍රවර්ධනය සදහා මිලියන 2500 ක මුදලක් වෙන්කර ඇතිබවත් එම කටයුතු  සදහා ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ද එක්ව සිටිනබව සංචාරක

.මෙහිදී තවදුරටත් අදහස් පලකල නියෝජ්‍ය අමාත්‍යවරයා  මීගමුවේ සංචරක කර්මාන්තයේ කොටසක්වන දැනට ජරාජිරණය වී ඇති හැමිල්ටන් ඇල පවිත්‍ර කරන්න කටයුතු කරනවා.  ඒසදහා අවශ්‍ය ව්‍යපෘති මේවසර තුල ක්‍රියාත්මක කරනවා

වර්තමානයේ සංචරක ව්‍යාපාරයේ  ප්‍රවර්ධනය සිදුවන්නේ ඩිජිටල් මාධයෙන් ඒ සදහා මෙවර අයවැයෙන් එක් රටක් සදහා මිලියන 100 ක් වැනි විශාල මුදලක් වෙන්කර තිබෙනවා.

දැනට විනාශ වෙමින් පවතින තානායම් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන විධිමත් ප්‍රසම්පාදන මගින් සුදුසු ආයෝජකයන්ට දීර්ඝකාලීනව බදුපදනමින් ලබාදීමට කටයුතු කරනවා.

මීගමුවට සංචාරකයන් පැමිණීම අඩාල වී ඇතිබවට මැසිවිලි නැගීම නොව අප කලයුත්තේ  මීගමුවට සංචාරකයන් රැගෙන ඒමේ වැඩපිළිවෙලක්  බවද නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා තවදුරටත් පැවසිය.

වෙරළ තිරයේ මෙන්ම සංචාරකයන් මීගමුවේ සුන්දරත්වය  නැරබීමට  ගමන්කරන ස්ථානවල පවතින අපිරිසිදුකම  තම කර්මානත්ය කඩාවැටීම කෙරෙහි තදින්ම බලපෑ ඇතිබව  මෙම අවස්ථාවට එක්වසිටි මිගමුව හෝටල් සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයන් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජය අමාත්‍ය සුගත් තිලකරහ්න මහතා මිගමුව මහානගර සභාවේ නගරාධිපති නිතිඥ රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු නගරසභාවේ සහ අමාත්‍ය අංශයේ නිලධාරීන් සහ මිගමුව හෝටල් සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයන් පිරිසක්ද එක්ව සිටියේය

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img