පිටිපන ලෙල්ලම ඉදිරිපිට පාරේ වෙලදාම් කිරීම තහනම්කල- අධිකරණ නියෝගය

Post Views: 5,781 පිටිපන ලෙල්ලම ඉදිරිපිට මාර් ගයේ  වෙලදාම් කිරීම තහනම් කරමින් මිගමු  මහේස්ත්‍රාත් අධිකරණය විසින්බි 751 /11 නඩුවට අදාලව 2011. 11. 15  ලබාදී ඇති නියෝගයට  ගරු නොකරමින් මහා පාරේ  ගමන්කරන මහජනතාව පිඩාවට පත්කරමින් තවදුරටත් මහපාරේ  සිදුකරන වෙලදාම් නැවැත්වීමට බලධාරීන්  කඩිනමින් පියවර ගතයුතු බව මහජනතාව පවසති. එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම භුමිය ටෙන්ඩර් කර  … Continue reading පිටිපන ලෙල්ලම ඉදිරිපිට පාරේ වෙලදාම් කිරීම තහනම්කල- අධිකරණ නියෝගය